Santhana Mal (සන්තාන මල්) - Imesh Sandeepa | Official Music Video

සන්තාන මල් (Santhana Mal) - Imesh Sandeepa | Official Music Video

Vocals - Imesh Sandeepa
Melody & Lyrics - Nisal Gamage
Music Arrangements - Amith Guru
Mixing & Mastering - Amith Guru
Guitar - Prakash Ranasinghe
Flute - Madusara Liyanage
Backing Vocals - Palinda Udawela Arachchi

♪ Stream & Download: https://orcd.co/santhanamal
✘ Spotify: https://open.spotify.com/album/5MFU9URLe642vMjg1Mx1QO
✘ ‎Apple Music: https://music.apple.com/au/album/santhana-mal-single/1827909701
✘ TikTok: https://vt.tiktok.com/ZSHskvHCWNa25-7eGeq/
✘ YouTube Music: https://music.youtube.com/watch?v=PuLuTTs-YB4&si=_3K1Qz-N5YPbENIU

සන්තාන මල් ගීතය දැන්ම
ඔබේ Ring Tone එක කරගන්න පහත අංක අමතන්න
☎ Dialog - 870170981
☎ Mobitel - 74767237
☎ Hutch - 8880170981
☎ Airtel - 369518349

♪ Song Lyrics:
සන්තාන මල් පීදුනා හිතැත්තී
උන්නාම ලං වී එදා
ඇස් ගාව මං පේ වෙලා හිඳින්නේ
හංගාන ආලේ කතා
හීතලේ ගෑවෙවී ආදරෙන් නැහැවෙවී
යන්න දෝ අනන්තේ සොයා
සන්තාන මල් පීදුනා හිතැත්තී
උන්නාම ලං වී එදා

නිහඬ බැල්මේ ඇති නුහුරු කැල්මන්
නුඹම ලංවෙයි දිදී හදට ඇල්මන්
කොහොම යම්දෝ මිදී හිතම පෙම්වත්
කියමි ලං වී නොකී හැඟුම දැන්වත්
තාරුකා නිවා දමලා
මාරුතේ හමා ඇදුනා
මීදුමේ වළා යහනත මා
ආදරෙන් සඳේ වත සිඹිනා

සන්තාන මල් පීදුනා හිතැත්තී
උන්නාම ලං වී එදා
ඇස් ගාව මං පේ වෙලා හිඳින්නේ
හංගාන ආලේ කතා

✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?sub_confirmation=1

Follow us🔗
▶Facebook - https://www.facebook.com/mentertainments
▶Instagram - https://www.instagram.com/MEntertainments.lk
▶Twitter - https://twitter.com/MEntertainments
▶TikTok - https://www.tiktok.com/@mentertainments.lk
▶Website : http://me.lk

Enjoy and stay connected with us!

(C) 2025 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.

#SanthanaMal #ImeshSandeepa #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs

Дата на публикация: 10 август, 2025
Категория: Друго

Показване на още